ජේෆ්රි බාවා ගේ නිර්මාණ කෞෂල්‍යය...!

පළමු පිංතූරේ තියෙන්නේ හුණුපිටිය ගංගාරාමයේ “සීමාමාලකය“
දෙවැනි පිංතූරේ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ.
මේ දෙකම තියෙන්නේ බේරේ වැව මැද. මඩ වගුරු උඩ කරපු අපූරු ඉදිකිරීම් දෙකක්.
මේ දෙකේම නිර්මාණ ශිල්පියා වෙන්නේ ශ්‍රී ලංකාවේ හිටිය වඩාත්ම කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියා වන අසහාය ගෘහ නිර්මාණ ශිල්පී ‍“දේශමාන්‍ය ජේෆ්රි බාවා“ මහත්මයා.
සීමාමාලකය ඉදිකරන්න ඔහු ආභාෂය අරන් තියෙන්නේ ඇම්බැක්කේ දේවාලයේ භාවිතා කර ඇති ගෘහ නිර්මාණ ශිල්පීය විධි ක්රම. දියවන්නාවේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ආදර්ශය වෙලා තියෙන්නේ ගංගාරාමේ ඉදිකළ සීමාමාලකය.
මේ නිර්මාණ දෙකම අපේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්ප කලාවේ අද්විතීය විශිෂ්ඨත්වය ලොවට විදහා දක්වමින් තවත් බොහෝ කාලයක් අනාගතය සඳහා පවතිනු ඇත.....!


Comments

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?