ප්‍රශ්ණ ඇසීම අවසානය....!


 "ඔව් වෙඩි තියමු. හැබැයි ඊට කලින් මතක තියාගන්න ගිනිකඳයගෙ බටේ තමන්ගෙ නළලට තියාගන්න. මොකද ඔයවගේ ප්‍රශ්ණ අහනවුන් ඕන නෑ සංස්කෘතියකට. ඉස්සර හිටපු එවුනුත් මකබෑවිලාම ගියා. හැමදේටම හූමිටි තියාගෙන ගොළුවො බීරො වගේ ඉන්න හනමිටිකාරයො ටිකක් හිටියාම හොඳටම ඇති මේ වගේ රටකට!!."

Comments

  1. "හැමදේටම හූමිටි තියාගෙන ගොළුවො බීරො වගේ ඉන්න හනමිටිකාරයො සහ තරුණයො ටිකක් හිටියාම හොඳටම ඇති
    මේ වගේ රටකට!!."

    මගෙන් ඌණ පූර්ණයක්....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?