--දියවන්නා මාලිගාව--


එන නිසාම යන

යන නිසාම එන

එන්නට බලාගෙන යන

ගියත් නෑවිත්ම ඉන්න

ඇවිත් නොයන්නම හිතන් ඉන්න



කන - බොන

ගයන - වයන - නටන

බොරු කකුල් - වෙස්මුහුණු පළඳින

මඩි ගහන - පා ලොවන

ගිනි පිඹින - බෙලි කපන

හොරි කහන - ගුණ ගයන



ඒ හැවොම

අඩු නැතිය

රට හදන

තැන මෙතැන

Comments

Popular posts from this blog

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?