පාරමී....


      හීන ගෙනෙන දුර අහසේ දේදුන්න මවා
විසුල සතුටු සිනා කඳුලු මම එකතු කළා
ඉක්මනින්ම එන දවසක මගේ සිත සොයා
පළඳමි හිස කඳුලින් මිණි කිරුළු තනා............


වෙලා සිත් දැහැන් රැහැණින් ප්‍රේම නිම්තෙරේ
සීත මඳ නළට කියමින් ඒ කතන්දරේ
පාරමී පුරා විඳිමින් සෙනෙහෙ අන්දරේ
එක්වෙලා රැඳෙමු සිහිනෙන් මතක මන්දිරේ............


Comments

Popular posts from this blog

මිනිසා දේශපාලන සත්වයෙකි.......! එසේ නම් සරසවි ශිෂ්‍යයා?

හමස් පෙට්ටිය

කැකුළු තනේ අල්ලන්නේ පොඩි වෙන්ඩ.....!